රස්තියාදු නොවී තොරතුරු එසැනින් දැනගන්න. කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන් දැන් KDS AI Chat Bot හරහා ඔබගේ ඇඟිලි තුඩටම! 📱💻

ඔබට ලබාගත හැකි සේවාවන්:
✅ තොරතුරු දැනගන්න සහ ආකෘතිපත්‍ර ලබාගන්න 📄
✅ නිලධාරීන් සෘජුවම සම්බන්ධ කරගන්න 👨‍💼👩‍💼
✅ අත්‍යවශ්‍ය තොරතුරු දැනුම් දෙන්න 📢
✅ ඔබේ යෝජනා සහ පැමිණිලි ඉදිරිපත් කරන්න 📝

පහත ලින්ක් මත ක්ලික් කර අදම WhatsApp හෝ Web Chat හරහා අප හා සම්බන්ධ වන්න:

🌐 Web Chat හරහා සම්බන්ධ වීමට:
👉 https://rb.gy/ofxyq7

📞 WhatsApp හරහා සම්බන්ධ වීමට:
👉 https://wa.me/94712500788 (071 2500 788)

 

 

 

පැමිණිලි හා යෝජනා

"කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගැටළු හා යෝජනා"

"ඹබට හෝ ඹබ ප්‍රදේශයේ ඇති ගැටළු සහ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංවර්ධනය සදහා ඹබ විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා මෙම QR කේතය Scan කර මාර්ගගත ක්‍රමයට කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් තුමිය වෙත ඉදිරිපත් කිරීමට හැකියාව ඇත."

ඉහල විටියල බටහිර 
ඌරපොල නැගෙනහිර 
කරගොඩ උයන්ගොඩ 11 බටහිර 
පලොල්පිටිය 
ඌරපොල බටහිර
කහගල දකුණ 
අකුරුගොඩ 
ඊරියතොට 
ගනේගම 
බැරගම්මුල්ල 
නාරන්දෙණිය බටහිර
නාරන්දෙණිය නැගෙනහිර 
උල්ලල බටහිර 
ගතාර බටහිර 
උල්ලල නැගෙනහිර 
උල්ලල මාස්මුල්ල 
කඹුරුපිටිය 
මගමුරේ 
සීවැල්ගම 
මලාන 
මාපලාන මගින් පහල 
මාපලාන මගින් ඉහල 
කහගල 
ගතාර නැගෙනහිර
ගතාර උතුර 
ඉහල විටියල උතුර 
බිබුලවෙල 
ලේනබටුව 

IMG 20180518 120944 new 

දේශීය ආහාර මහජනතාව වෙත ප්‍රචලිත කිරීමේ අරමුණින් ආයුර්වේද දෙපාර්තමේන්තුව සමඟ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සිදු කරන හත් මාළුව ප්‍රවර්ධන වැඩසටහන හා ආහාර වල ඇති ගුණාත්මක බව පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන

IMG 20180518 132525 new

IMG 20180621 133252 new

News & Events

10
ජූනි2026
ලේසියෙන් පහසුවෙන් වැඩ කරගන්න, තොරතුරු දැනගන්න! Chat Bot

ලේසියෙන් පහසුවෙන් වැඩ කරගන්න, තොරතුරු දැනගන්න! Chat Bot

රස්තියාදු නොවී තොරතුරු එසැනින් දැනගන්න. කඹුරුපිටිය ප්‍රාදේශීය...

15
සැප්2021
Complaints and suggestions / පැමිණිලි හා යෝජනා

Complaints and suggestions / පැමිණිලි හා යෝජනා

  පැමිණිලි හා යෝජනා "කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම්...

Scroll To Top