රස්තියාදු නොවී තොරතුරු එසැනින් දැනගන්න. කඹුරුපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සේවාවන් දැන් KDS AI Chat Bot හරහා ඔබගේ ඇඟිලි තුඩටම! 📱💻
ඔබට ලබාගත හැකි සේවාවන්:
✅ තොරතුරු දැනගන්න සහ ආකෘතිපත්ර ලබාගන්න 📄
✅ නිලධාරීන් සෘජුවම සම්බන්ධ කරගන්න 👨💼👩💼
✅ අත්යවශ්ය තොරතුරු දැනුම් දෙන්න 📢
✅ ඔබේ යෝජනා සහ පැමිණිලි ඉදිරිපත් කරන්න 📝
පහත ලින්ක් මත ක්ලික් කර අදම WhatsApp හෝ Web Chat හරහා අප හා සම්බන්ධ වන්න:
🌐 Web Chat හරහා සම්බන්ධ වීමට:
👉 https://rb.gy/ofxyq7
📞 WhatsApp හරහා සම්බන්ධ වීමට:
👉 https://wa.me/94712500788 (071 2500 788)
පැමිණිලි හා යෝජනා
"කඹුරුපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගැටළු හා යෝජනා"
Information technology (IT) is the use of computers to store, retrieve, transmit, and manipulate data, or information, often in the context of a business or other enterprise. IT is considered to be a subset of information and communications technology (ICT). An information technology system (IT system) is generally an information system, a communications system or, more specifically speaking, a computer system – including all hardware, software and peripheral equipment – operated by a limited group of users
| 1 | DIVISION | STA TUS | |
| 2 | MA6TA | RA6 | |
| 3 | FGHG9 | FGBVN | |
| 49 \1 |
දේශීය ආහාර මහජනතාව වෙත ප්රචලිත කිරීමේ අරමුණින් ආයුර්වේද දෙපාර්තමේන්තුව සමඟ ප්රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සිදු කරන හත් මාළුව ප්රවර්ධන වැඩසටහන හා ආහාර වල ඇති ගුණාත්මක බව පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන


Page 1 of 2
















