කඹුරුපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් දිවයිනේ සියළුම උප්පැන්න සහතික පත්ර ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇත.
කඹුරුපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින්,කඹුරුපිටිය කෙට්ටාෂය තුල 2021.01.01 දිනෙන් පසු උපන් දරුවන් සදහා ජාතික උප්පැන්න සහතික පත්ර ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇත.














