අපගේ දැක්ම
"මහජනතාව වෙත ඵලදායි සේවයක් සපයමින් දැයේ විශිෂ්ඨතම ප්රා දේශීය ලේකම් කාර්යාලය වීම"
අපගේ මෙහෙවර
"රාජ්ය ප්රතිපත්ති වලට අනුව සේවා සැපයීමත් ,සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම හා සැලසුම්ගත සංවර්ධන ක්රියාවලියක් තුලින් ප්රා දේශීය ජන දිවිය සංවර්ධනය"