2026 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.
-
ක්ෂේත්ර නිලධාරීන් හා ග්රාම නිලධාරීන්
| තනතුර | මධ්යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ග්රාම නිලධාරීන් | 39 | 32 | 07 | - | - | - |
| සමාජ සේවා නිලධාරීන් | 01 | 01 | - | 01 | 01 | - |
| ග්රාම සංවර්ධන නිලධාරීන් | - | - | - | 02 | 01 | 01 |
| ළමා හිමිකම් ප්රවර්ධන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| විද්යා හා තාක්ෂණ නිලධාරී | 02 | 01 | 01 | - | - | - |
| මානව සම්පත් සංවර්ධන සහකාර | 01 | 01 | - | - | - | - |
| මුල් ළමාවිය සංවර්ධන සහකාර | 01 | 01 | - | - | - | - |
| සංස්කෘතික නිලධාරී | 01 | 01 | - | 01 | 01 | - |
| සමාජ සංවර්ධන සහකාර | 01 | - | 01 | - | - | - |
| බෞද්ධ කටයුතු සමායෝජක | 02 | 02 | - | - | - | - |
| උපදේශන සහකාර | 01 | 01 | - | - | - | - |
| කෘෂි නිෂ්පාදන ව්යාපෘති සහකාර | 01 | - | 01 | - | - | - |
| ජාතික ඒකාබද්ධතා ප්රවර්ධන සහකාර | 02 | 01 | 01 | - | - | - |
| වනිතා සංවර්ධන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| මිනින්දෝරු | - | - | - | 01 | - | 01 |
| ක්රීඩා නිලධාරී | - | - | - | 01 | 01 | - |
| ජනපද නිලධාරී | - | - | - | 01 | 01 | - |
| සංවර්ධන සම්බන්ධීකාරක | 01 | 01 | - | - | - | - |
| කාර්මික නිලධාරී | 01 | 01 | - | 01 | 01 | |
| මැහුම් උපදේශිකා | - | - | - | 02 | 01 | 01 |
| සැලසුම් ක්රියාත්මක කිරීමේ සහකාර | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන නිලධාරී | 46 | 49 | - | - | - | - |
| ඉඩම් පරිහරණ සැලසුම් සහකාර | 01 | 01 | - | - | - | - |
| විමර්ෂණ සහකාර (ඉඩම් අත්පත්) | 01 | 01 | - | - | - | - |
| ආයුර්වේද වෛද්ය නිලධාරී | 01 | - | - | - | - | - |
| ආපදා කළමණාකරන නිලධාරී | 01 | - | 01 | - | - | - |














