පැමිණිලි හා යෝජනා
"කඹුරුපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගැටළු හා යෝජනා"
"ඹබට හෝ ඹබ ප්රදේශයේ ඇති ගැටළු සහ කඹුරුපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංවර්ධනය සදහා ඹබ විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා මෙම QR කේතය Scan කර මාර්ගගත ක්රමයට කඹුරුපිටිය ප්රාදේශීය ලේකම් තුමිය වෙත ඉදිරිපත් කිරීමට හැකියාව ඇත."















