| සුඛිත පුරවර -විශේෂ ව්යාපෘති යෝජනා - 2018 | |||||
| කඹුරුපිටිය ප්රාදේශිය ලේකම් කොට්ඨාසය | |||||
| 2018.09.10 දිනට ප්රගතිය | |||||
| අනු අංකය | ග්රාම නිලධාරි වසම | වැඩයෝජනාව | මුදල රු. | ක්රියාත්මක ආයතනය | ප්රගතිය |
| 1 | කහගල | නිදන්ගල පාර (ඕකුරුවාව මාර්ගය) එම් .පද්මසේන මහතාගේ නිවස අසල සිට ඉදිරියට කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම. | 500,000.00 | ප්රාදේශීය සභාව | ප්රතිපාදන ලබා ගැනීම සඳහා දිස්ත්රික් ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇත. |
| පොතුවිලේ ගොඩැල්ල මාර්ගය පන්සල අසල සිට කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම. | 500,000.00 | ප්රාදේශීය සභාව | ප්රතිපාදන ලබා ගැනීම සඳහා දිස්ත්රික් ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇත. | ||
| 2 | අකුරුගොඩ | පාලු ඇවරිය වත්ත මාර්ගය විතාරන ලියනගේ මහතාගේ නිවස අසල සිට කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම. | 500,000.00 | ප්රාදේශීය සභාව | ප්රතිපාදන ලබා ගැනීම සඳහා දිස්ත්රික් ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇත. |
| 3 | ගතාර උතුර | ගතාර කණිෂ්ඨ විද්යාලය අසල සිට මැදකුට්ටිය හරහා සිනමන් සිටි මාර්ගය ඉදිරියට කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම. | 500,000.00 | ප්රාදේශීය සභාව | ප්රතිපාදන ලබා ගැනීම සඳහා දිස්ත්රික් ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇත. |
| 4 | ගතාර නැගෙනහිර | කඹුරුපිටිය මුලික රෝහල අසල සිට මිල්ලගහවත්ත මාර්ගයේ පැති බැම්ම සැකසීම. (සිරිවර්ධන මහතාගේ නිවස දෙසට | 500,000.00 | ප්රාදේශීය සභාව | ඇස්තමේන්තු සකස් කිරීම සඳහා ප්රාදේශීය සභාව වෙත යොමු කර ඇත. |
| 6 | කහගල දකුණ | ජනාවාස මාර්ගයේ‚ රංජනී දහනායක මහත්මියගේ නිවස අසල සිට ඉහළට කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම. | 500,000.00 | ප්රාදේශීය සභාව | ප්රතිපාදන ලබා ගැනීම සඳහා දිස්ත්රික් ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇත. |
| ගල් කැටිය ජයසේන ගමගේ මහතාගේ නිවස අසල සිට එච්.පී.නිවුටන් මහතාගේ නිවස දෙසට (ඔලිකන්ද අතුරු මාර්ගය) කුට්ටි ගල් අතුරා සංවර්ධනය කිරීම | 500,000.00 | ප්රාදේශීය සභාව | ප්රතිපාදන ලබා ගැනීම සඳහා දිස්ත්රික් ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇත. | ||
| ජනාවාස මාර්ගයේ ,තිළිණ මධුශංක මහතාගේ නිවස අසල සිට ඉහලට කුට්ටි ගල් අතුරා සංවර්ධනය කිරීම. | 500,000.00 | ප්රාදේශීය සභාව | ප්රතිපාදන ලබා ගැනීම සඳහා දිස්ත්රික් ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇත. | ||
| එකතුව | 4,000,000.00 | ||||
Obtaining the Ownership of Lands
Distribution of Lands
Changing the Ownership of Lands
Naming/Changing the Successor
Transferring Deeds to a new Successor
Annual Rentals
Harvest Rentals
Long-term Rentals
Allocation of Lands for Religious Places
- National Identity Cards (Pre-Processing)
[PDF - 0.0 KB] - Passports (Pre-Processing)
[PDF - 0.0 KB] - Birth/Marriage/Death Certificates
[PDF - 0.0 KB] - Income Certificates
[PDF - 0.0 KB] - Valuation Reports
[PDF - 0.0 KB] - Valuation Certificates
[PDF - 0.0 KB] - Proof of Residency Certificates
[PDF - 0.0 KB] - Leaving of Residence Certificates
[PDF - 0.0 KB] - Certificates to Obtain Water Facilities
[PDF - 0.0 KB] - Certificates to Obtain Electricity Facilities
[PDF - 0.0 KB]
Page 1 of 2














