සුඛිත පුරවර -විශේෂ ව්‍යාපෘති යෝජනා - 2018    
             කඹුරුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය    
2018.09.10 දිනට ප්‍ර‍ගතිය        
අනු අංකය ග්‍රාම නිලධාරි වසම වැඩයෝජනාව මුදල රු. ක්‍රියාත්මක ආයතනය ප්‍ර‍ගතිය
1 කහගල නිදන්ගල පාර (ඕකුරුවාව මාර්ගය)       එම් .පද්මසේන මහතාගේ නිවස අසල සිට ඉදිරියට කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම. 500,000.00 ප්‍රාදේශීය සභාව ප්‍ර‍තිපාදන ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇත.
පොතුවිලේ ගොඩැල්ල මාර්ගය පන්සල අසල සිට කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම. 500,000.00 ප්‍රාදේශීය සභාව ප්‍ර‍තිපාදන ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇත.
2 අකුරුගොඩ පාලු ඇවරිය වත්ත මාර්ගය විතාරන ලියනගේ මහතාගේ නිවස අසල සිට කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම. 500,000.00 ප්‍රාදේශීය සභාව ප්‍ර‍තිපාදන ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇත.
3 ගතාර උතුර ගතාර කණිෂ්ඨ විද්‍යාලය අසල සිට මැදකුට්ටිය හරහා සිනමන් සිටි මාර්ගය ඉදිරියට කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම. 500,000.00 ප්‍රාදේශීය සභාව ප්‍ර‍තිපාදන ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇත.
4 ගතාර නැගෙනහිර කඹුරුපිටිය මුලික රෝහල අසල සිට මිල්ලගහවත්ත මාර්ගයේ පැති බැම්ම සැකසීම. (සිරිවර්ධන මහතාගේ නිවස දෙසට 500,000.00 ප්‍රාදේශීය සභාව ඇස්තමේන්තු සකස් කිරීම සඳහා ප්‍රාදේශීය සභාව   වෙත යොමු කර ඇත.
6 කහගල දකුණ ජනාවාස මාර්ගයේ‚ රංජනී දහනායක මහත්මියගේ නිවස අසල සිට ඉහළට කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම. 500,000.00 ප්‍රාදේශීය සභාව ප්‍ර‍තිපාදන ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇත.
ගල් කැටිය ජයසේන ගමගේ මහතාගේ නිවස අසල සිට එච්.පී.නිවුටන් මහතාගේ නිවස දෙසට (ඔලිකන්ද අතුරු මාර්ගය) කුට්ටි ගල් අතුරා සංවර්ධනය කිරීම 500,000.00 ප්‍රාදේශීය සභාව ප්‍ර‍තිපාදන ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇත.
ජනාවාස මාර්ගයේ ,තිළිණ මධුශංක මහතාගේ නිවස අසල සිට ඉහලට කුට්ටි ගල් අතුරා සංවර්ධනය කිරීම. 500,000.00 ප්‍රාදේශීය සභාව ප්‍ර‍තිපාදන ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත යොමු කර ඇත.
  එකතුව 4,000,000.00    

News & Events

10
Jun2026
ලේසියෙන් පහසුවෙන් වැඩ කරගන්න, තොරතුරු දැනගන්න! Chat Bot

ලේසියෙන් පහසුවෙන් වැඩ කරගන්න, තොරතුරු දැනගන්න! Chat Bot

රස්තියාදු නොවී තොරතුරු එසැනින් දැනගන්න. කඹුරුපිටිය ප්‍රාදේශීය...

15
Sep2021
Complaints and suggestions / පැමිණිලි හා යෝජනා

Complaints and suggestions / පැමිණිලි හා යෝජනා

  පැමිණිලි හා යෝජනා "කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම්...

Scroll To Top